Q No : 1       1  <<   1   >>   2  

කාලගුණික පද්ධතියක් සුළිසුළං දක්වා වර්ධනය වීමේදී.

A. නිරක්ෂය අසල සුළිසුළං හටගැනීමක් සිදුනොවේ.

B. අපක්‍රමන බලය ශුන්යයට ආසන්න නොවී පැවතිය යුතුයි.

ඉහත ප්‍රකාශ අතුරින්,
1: A සත්‍ය වන අතර B අසත්‍ය වේ.
2: A අසත්‍ය වන අතර B සත්‍ය වේ.
3: A සත්‍ය අතර B මගින් A පැහැදිලි කරයි.
4: A හා B අසත්‍යයි.
5: B සත්‍ය වන අතර A මගින් B පැහැදිලි කරයි



Answered status